30.6 C
Colombo
May 24, 2026
NewsPolitical

විමල් පොහොට්ටුවෙන්-කැබිනෙට්ටුවෙන් ඉවත් කරන්න සාකච්චා..

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ යුතු බවට ප්‍රබල සාකච්ඡාවක් එම පක්ෂයේ පිරිසක් අතර ඇති වී තිබේ.

පසුගිය ඉරිදා දිනයේ ලංකාදීප පුවත්පතට වීරවංශ මහතා විසින් සිදු කර ඇති ප‍්‍රකාශය ගැන සමාව ඉල්ලා නොසිටින්නේ නම් මෙම පියවර ගත යුතු යයි පසුපෙළ මන්ත‍්‍රී පිරිසකගේ අදහස වී ඇත.

ඊයේ දිනය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටි පරිදි වීරවංශ අමාත්‍යවරයා ජාතිය හමුවේ සමාව ඉල්ලා නොසිටිය හොත් ඇමති ධුරයෙන් හා පොදුජන පෙරමුණේ හවුල්කාරීත්වයෙන් ඉවත් කල යුතු බව ඔවුන්ගේ දැඩි අදහසයි.

මේ බව අමාත්‍යවරයා වෙත දැන්විය යුතු බවදට සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Related posts

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Shiran Viraj

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Shiran Viraj