28.4 C
Colombo
July 9, 2026
Local NewsNews

කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..

අද දින රාත්‍රී 07.30 ට පමණ කොටහේන පොලිස් වසමේ බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ ජම්පටාවීදිය ප්‍රදේශයේ ‌පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ර්වගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් විර්මශන ආරම්භ කර ඇත.

Related posts

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

Shiran Viraj

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Shiran Viraj

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Shiran Viraj