26.7 C
Colombo
March 30, 2026
NewsPolitical

සුළු හදවත් දිනූ එකම ජනාධිපති මෛත්‍රී

සුළු ජාතින්ගේ  විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා පවසයි.

අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු ආකාරයකින් ව්‍යවස්තා විරෝධී නොවන බව ද ඔහු පවසයි.

උතුරු නැගෙනහිර සුළු ජාතින්ද තම පාර්ශවයට පක්ෂපාතිව ඉදිරියෙදි කටයුතු කරණු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අනෙකුත් දෙමළ ජාතික දේශපාලන පක්ෂ මෙන් හැඟුම්බරව තීන්දු තීරණවලට ඔවුන් නොඑළඹෙනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේ

Shiran Viraj

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්

Shiran Viraj