NewsPolitical විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපතිShiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන... Read more
NewsPolitical ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී... Read more
NewsPolitical මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත්... Read more
Local NewsNews තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී... Read more
බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන... Read more
Local NewsNews හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු... Read more
Local NewsNews සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා... Read more
Local NewsNews ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි. ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින්... Read more
Local NewsNews ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන්... Read more