Local NewsNews රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති. මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ... Read more
NewsPolitical ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 එළඹෙන වසරේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. දිගින් දිගටම මැතිවරණයක් අවශ්... Read more
Local NewsNews ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..Shiran VirajDecember 7, 2022 by Shiran VirajDecember 7, 20220 කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම... Read more
Local NewsNews මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..Shiran VirajDecember 7, 2022 by Shiran VirajDecember 7, 20220 ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්‍රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත. එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර... Read more
Local NewsNews රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..Shiran VirajDecember 7, 2022 by Shiran VirajDecember 7, 20220 නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස්... Read more
NewsSportsSports News සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…Shiran VirajDecember 7, 2022 by Shiran VirajDecember 7, 20220 ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබේ. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟයක් අතරතුර... Read more
Local NewsNews පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමතිShiran VirajDecember 6, 2022 by Shiran VirajDecember 6, 20220 විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන... Read more
Local NewsNews කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..Shiran VirajDecember 6, 2022 by Shiran VirajDecember 6, 20220 ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක්රීය වී තිබේ. පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්රීය වී... Read more
Local NewsNews දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…Shiran VirajDecember 6, 2022 by Shiran VirajDecember 6, 20220 දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව... Read more
Local NewsNews වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…Shiran VirajDecember 6, 2022 by Shiran VirajDecember 6, 20220 වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ,... Read more