පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…
රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර...