Local NewsNews ස්ටාලින් රිමාන්ඩ්…Shiran VirajAugust 4, 2022 by Shiran VirajAugust 4, 20220 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ... Read more
NewsPolitical රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) දින හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවිකරුණානායක මහතා... Read more
NewsPolitical ‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද රාජාසන කතාව මෙසේය. — පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය... Read more
Local NewsNews ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 20 කින් පමණ පහළ ගොස් තිබුණත් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට ඉන්ධන ආනයනය කරන නිසා ප්‍රීමියම් (නෞකා, වරාය හා... Read more
Local NewsNews උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක පමණ පස් කදු සහ විශාල ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය මාර්ගය... Read more
Local NewsNews ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…Shiran VirajAugust 3, 2022 by Shiran VirajAugust 3, 20220 ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. අගෝස්තු 5 වන දා පස්වරු... Read more
Local NewsNews මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු... Read more
NewsPolitical ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය... Read more
NewsPolitical ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සතියක් ඇතුළත මෙරට ඉන්ධන ප්‍රශ්නය විසඳීමට හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. මෙරටට මාසයකට ඉන්ධන... Read more