IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය...