අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයකShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්නShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද... Read more
රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයිShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන්ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජය කැනඩාවේදී ... Read more
ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයිShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය... Read more
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටිShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි... Read more
පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවකShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 මිරිස්ස වෙරළ තීරයේදී පසුගිය 8 වනදා විදේශිකයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. එම සිද්ධියට... Read more
දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිShiran VirajApril 16, 2018 by Shiran VirajApril 16, 20180 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා... Read more
අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනීShiran VirajApril 11, 2018 by Shiran VirajApril 11, 20180 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු... Read more
කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්Shiran VirajApril 9, 2018 by Shiran VirajApril 9, 20180 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලාShiran VirajApril 7, 2018 by Shiran VirajApril 7, 20180 විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළ ද ආණ්ඩුව අමතර ගැටළු රැසකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අදාළ... Read more