Local NewsNews MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.... Read more
Local NewsNews බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය... Read more
Local NewsNews සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂShiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත... Read more
Local NewsNews යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයිShiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින්... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්Shiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති... Read more
Local NewsNews දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමිShiran VirajJanuary 3, 2021 by Shiran VirajJanuary 3, 20210 මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.... Read more
Local NewsNews රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.Shiran VirajJanuary 3, 2021 by Shiran VirajJanuary 3, 20210 බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු... Read more
Local NewsNews සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..Shiran VirajJanuary 3, 2021 by Shiran VirajJanuary 3, 20210 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත... Read more
Local NewsNews කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..Shiran VirajJanuary 1, 2021 by Shiran VirajJanuary 1, 20210 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන... Read more