Local NewsNews අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනීShiran VirajJanuary 1, 2021 by Shiran VirajJanuary 1, 20210 උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි ... Read more
Local NewsNews කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේShiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 පසුගියදා බ්‍රිතාන්‍යයේදී ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ් -19 හි වඩාත් බෝවන ප්‍රභේදයේ රෝගීන් හයක් ඉන්දියාවේදී තහවුරු වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. එක්සත් රාජධානියේ... Read more
Local NewsNews ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේShiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති... Read more
Local NewsNews සිරිපා වන්දනා සමය අදින් ඇරඹේShiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න... Read more
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..Shiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති... Read more
Local NewsNews කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානීShiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී... Read more
Local NewsNews මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..Shiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම... Read more
කල්මුණේ ලොක්ඩවුන්…Shiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ. පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත්... Read more
Local NewsNews මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..Shiran VirajDecember 27, 2020 by Shiran VirajDecember 27, 20200 ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය... Read more
Local NewsNews මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මිකShiran VirajDecember 27, 2020 by Shiran VirajDecember 27, 20200 කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට එම ප්‍රදේශයට සම්බන්ධ වරකාපොල ප්‍රාදේශිය සභා... Read more