Local NewsNews පොලිසියේ 297කට කොරෝනා..Shiran VirajNovember 6, 2020 by Shiran VirajNovember 6, 20200 කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.... Read more
Local NewsNews කොවිඩ් මරණ 05ක්Shiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. adaderananews ... Read more
Local NewsNews කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ... Read more
Local NewsNews කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළටShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.... Read more
Local NewsNews කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත... Read more
Local NewsNews කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණනShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය... Read more
Local NewsNews PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..Shiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක්... Read more
Local NewsNews පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළටShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.... Read more
Local NewsNews කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප... Read more
Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත... Read more