Local NewsNews මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිසා වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කර තිබේ. අද දින... Read more
Local NewsNews නව ආසාදිතයින් 164ක්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43... Read more
Local NewsNews සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයිShiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව අද... Read more
Local NewsNews කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එම පුද්ගලයා ආසාදිතයෙක් බව ඊයේ... Read more
Local NewsNews කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධාන ඇඳිරි නීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ඉල්ලීමක් කර ඇත. එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා... Read more
Local NewsNews ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔShiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි... Read more
Local NewsNews පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන්... Read more
Local NewsNews සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 මෙරටට බලපා ඇති කොරා්නා වසංගතය දුරුවේවායි ඇයි ප‍්‍රාර්ථනා කරමින් සිරි සදහම් ආශ්‍රමය විසින් රට පුරා ගුවනින් පිරිත් පැන් ඉසීමේ කර්තව්‍යයක් සිදු කර තිබේ. එම විහාරාධිපති... Read more
Local NewsNews ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමයShiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සේවාවේ යෙදෙන හෙද කාර්ය මණ්ඩලට අවහ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සැපයුම රජයෙන් රජය දිගින් දිගටම මග හරිමින් සිටින බව... Read more
Local NewsNews ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ... Read more