Category : Local News
සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට
සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත්...
සීල් මත්ස්‍යයාට බාධා එපා
මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සීල් මත්ස්‍යා...
ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි
ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක්...
පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…
2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන්...
ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි
අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ...
මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී
මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීම නිරීක්ෂණයෙන් ජෛව විද්‍යාත්මක තොරතුරු රැසක් එක්රැස් කර ගනිමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තොරතුරු ඉදිරි කාලගුණ...
සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා....
කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර
LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ...
සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස...