හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..Shiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 නව ආණ්ඩුව විසින් ඉදිරි වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අතුරු සම්මත ගිණුම් මගින් ජනතා... Read more
අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයිShiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ... Read more
දිවා ආහාරය හූනෙකුගෙන් රස වෙයි-36ක් රෝහලටShiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 මුලතිව්,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසූවේ මුලතිව්,තුනුක්කායි,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා... Read more
රටපුරා වැසි වැඩිවීමක්Shiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් රටපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට... Read more
රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයිShiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර... Read more
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමිShiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති. උන් වහන්සේ සදහන් කරන්නේ එය කල්... Read more
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්Shiran VirajNovember 17, 2018 by Shiran VirajNovember 17, 20180 අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින්... Read more
ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැShiran VirajNovember 16, 2018 by Shiran VirajNovember 16, 20180 ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඊට හේතුව ලෙස... Read more
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්Shiran VirajNovember 16, 2018 by Shiran VirajNovember 16, 20180 පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස්... Read more
අද රෑ ඉන්ධන මිල අඩු කරන්න සැරසෙයිShiran VirajNovember 15, 2018 by Shiran VirajNovember 15, 20180 අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.... Read more