අදත් දුම්රියක් කොට උඩShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ. අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති... Read more
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්Shiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා... Read more
අනියම් පෙම ගිනි ගනීShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. සිරුරට... Read more
නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…Shiran VirajOctober 20, 2018 by Shiran VirajOctober 20, 20180 නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක්... Read more
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්Shiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්... Read more
කොළඹ අවට 130ක් අතුරුදන්Shiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989... Read more
මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියටShiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට... Read more
දිරියෙන් ජයගත් පහේ හපනාShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක විශිෂ්ට ජයක් හිමිකර ගත් සිසුවෙකු පිළිබඳව රත්නපුර නිරල්ගම ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය. රත්නපුර රාජකීය විද්‍යාලයේ... Read more
සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්නShiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 වර්ණ මිශ්‍රීත සහල් වර්ග වර්තමානයේ වෙලඳපලේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන් රතු කැකුලු සහල්... Read more
ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයිShiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි... Read more