වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහසShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව... Read more
අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබල... Read more
එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානයShiran VirajApril 28, 2018 by Shiran VirajApril 28, 20180 වියළි කලාපීය එළවළු මිළ පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී තිබෙන ගැටලූවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27)... Read more
කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවටShiran VirajApril 28, 2018 by Shiran VirajApril 28, 20180 එල් ටි ටි සංවිධානය අවසන් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍ර දෙකක් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු අද (28)... Read more
පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවටShiran VirajApril 28, 2018 by Shiran VirajApril 28, 20180 රුපියල් ලක්‍ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන්... Read more
අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්සShiran VirajApril 26, 2018 by Shiran VirajApril 26, 20180 දිවයිනේ බොහෝ පළාත්වලට අද(26) සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා... Read more
“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියටShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු... Read more
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන... Read more
ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්Shiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සිතියම යාවත්කාලීන කිරීම 2016 වසරේ මුල සිට ආරම්භ කෙරුණා. එය මේ... Read more
වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයිShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 පුත්තලම සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු... Read more