‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්
ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා...