Local NewsNews මාලිමා කාර්යාලය වටලා විරෝධතා..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදර වලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ... Read more
Local NewsNews අලුත් හමුදාපති මෙන්න..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම... Read more
Local NewsNews නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 නව ජනතා පෙරමුණ පක්ෂයේ මහරගම ආසන ප්‍රධාන සංවිධායක දිනේෂ් අබේකෝන් මහතා ප්‍රමුඛ දිනේෂ් අබේකෝන් පදනම මගින් සංවිධානය කල අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ සහල් ලබා... Read more
Local NewsNews රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි... Read more
Local NewsNews හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය... Read more
Local NewsNews විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද... Read more
Local NewsNews මහවැලි ගගේ මල සිරුරක් පාවේ..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 69 ක්... Read more
Local NewsNews වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 රිලවුන්, වල් අලින් සහ මොනරුන් 2022 සහ 2023 වසරවල දී රුපියල් බිලියන 55.3ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න රටට අහිමි කර තිබෙන බව... Read more
Local NewsNews ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද... Read more