Local NewsNews ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා... Read more
Local NewsNews තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 තැපැල් ඡන්ද විමසීම අද (05) දිනයේ සාමකාමීව පැවැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් තුළ... Read more
Local NewsNews කනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සිදුකෙරෙන... Read more
Local NewsNews කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්... Read more
Local NewsNews රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ප්‍රවාහන වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තම සහාය ප්‍රකාශ කර ඇත. මෙම සංවිධාන අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ... Read more
Local NewsNews ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග... Read more
Local NewsNews ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි... Read more
Local NewsNews සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව... Read more