NewsPolitical ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..Shiran VirajMay 13, 2024 by Shiran VirajMay 13, 20240 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය... Read more
NewsPolitical මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනිShiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු බව එම පක්ෂයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි... Read more
Local NewsNews නව අධ්‍යාපන ලේකම්වරියක් එයි..Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර 02 පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එතුමිය සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය. ශ්‍රී ලංකා... Read more
International NewsNews කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- TimeoutShiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂන වාර්වක්... Read more
Local NewsNews පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 පුතා සමග මිතුරන් පිරිසක් පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට ගිය පියාට සංගීත සංදර්ශනය නිම... Read more
International NewsNews ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර්... Read more
Local NewsNews කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති... Read more
NewsPolitical රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ... Read more
BusinessBusiness NewsNews වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..Shiran VirajApril 2, 2024 by Shiran VirajApril 2, 20240 වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින්... Read more
Local NewsNews ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..Shiran VirajApril 2, 2024 by Shiran VirajApril 2, 20240 වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස... Read more