Local NewsNews ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Local NewsNews ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි. එම නිවස හිමිකාර... Read more
Local NewsNews සා.පෙල මුල් තැන සමාධිට…Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 අද නිකුත් කෙරුනු 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කොටුවේ ගෙදර සමාධි අනුරාධා රණවක සිසුවිය හිමි කර... Read more
BusinessBusiness NewsNews එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…Shiran VirajNovember 26, 2023 by Shiran VirajNovember 26, 20230 දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද අපට එය කිසිසේත් පිළිගත... Read more
NewsPolitical පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..Shiran VirajNovember 26, 2023 by Shiran VirajNovember 26, 20230 ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය... Read more
NewsPolitical කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…Shiran VirajNovember 26, 2023 by Shiran VirajNovember 26, 20230 කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා... Read more
Local NewsNews වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..Shiran VirajNovember 26, 2023 by Shiran VirajNovember 26, 20230 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට... Read more
BusinessBusiness NewsNews ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..Shiran VirajNovember 26, 2023 by Shiran VirajNovember 26, 20230 පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී... Read more
BusinessBusiness NewsNews 20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එළඹෙන 27 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.... Read more
Local NewsNews 18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි... Read more