Local NewsNews ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ. එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා... Read more
Local NewsNews කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික... Read more
Local NewsNews කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙයි. මෙම පිරිස ගාලු මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා... Read more
Local NewsNews සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකාShiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවේදී... Read more
Local NewsNews අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මඟින් කරුණු හෙළි කරගෙන ඇත. ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන... Read more
Local NewsNews ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත.... Read more
Local NewsNews අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…Shiran VirajAugust 5, 2022 by Shiran VirajAugust 5, 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත. මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු... Read more
Local NewsNews මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…Shiran VirajAugust 5, 2022 by Shiran VirajAugust 5, 20220 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු... Read more
Local NewsNews රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතාShiran VirajAugust 5, 2022 by Shiran VirajAugust 5, 20220 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි. අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු... Read more
Local NewsNews පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…Shiran VirajAugust 5, 2022 by Shiran VirajAugust 5, 20220 රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර... Read more