NewsPolitical රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම විශිෂ්ට බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයන් නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තමන් පවසා නැතැයි කෘෂිකර්ම වනජීවි... Read more
Local NewsNews පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකා... Read more
International NewsNews චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ... Read more
Local NewsNews අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය... Read more
BusinessBusiness NewsNews ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට... Read more
Local NewsNews අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්... Read more
Local NewsNews රැට්ටා අත්අඩංගුවට…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.... Read more
Local NewsNews ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර්... Read more
Local NewsNews ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය. යුක්තිය උදෙසා... Read more