NewsPolitical ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වේ… ලිපිය එවයි…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.... Read more
NewsPolitical වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක්... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යටShiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. බීබීසී පුවත්... Read more
Local NewsNews රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 කොළඹ අගමැති කාර්යාලය ඉදිරියේ පසුගිය 13 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයෙන් අතරතුර රෝහල්ගත කරන ලද එක් විරෝධතාකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ... Read more
NewsPolitical ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හෙට දිනයේ... Read more
NewsPolitical 08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින... Read more
Local NewsNews ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා... Read more
Local NewsNews අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —- ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා... Read more