Local NewsNews ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත. පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම... Read more
Local NewsNews රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික... Read more
Local NewsNews බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.... Read more
Local NewsNews දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මේ... Read more
Local NewsNews දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව... Read more
BusinessBusiness NewsNews භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. නමුත් එම භාණ්ඩ... Read more
Local NewsNews ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..Shiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ... Read more
NewsPolitical මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…Shiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය... Read more
Local NewsNews අටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…Shiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අබිරහස් ලෙස අතුරුදන්ව සිටි ෆාතිමා අයිෂා අක්‍රම් දැරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අද (මැයි 30) හැකි... Read more
Local NewsNews ශෂී වීරවංශ ඇප මත නිදහස්…Shiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල... Read more