NewsPolitical මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපතිShiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත් එම... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…Shiran VirajMay 31, 2022 by Shiran VirajMay 31, 20220 කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති. නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නැත.... Read more
BusinessBusiness NewsNews සහල් කිලෝව රුපියල් දහස පනිනවා..Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.... Read more
Local NewsNews ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම... Read more
Local NewsNews අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම... Read more
Local NewsNews අරගල නායක රැට්ටා අත්අඩංගුවට….Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා... Read more
Local NewsNews ගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 හැටන් දික්ඔය නගර සභා සිමාවේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් පාරිභෝගිකයන් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින හැටන් ඩන්බාර්... Read more
Local NewsNews පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු... Read more
Local NewsNews පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත... Read more