BusinessBusiness NewsNews විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිShiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න... Read more
Local NewsNews තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති.... Read more
Local NewsNews පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි. එය වීඩියෝව... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්... Read more
Local NewsNews අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි. පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර... Read more
Local NewsNews ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය... Read more
NewsPolitical IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ. පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව... Read more
BusinessBusiness NewsNews කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු... Read more
Local NewsNews සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ. මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ... Read more