Local NewsNews ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන්... Read more
Local NewsNews ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු... Read more
Local NewsNews ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත්... Read more
NewsPolitical රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපය... Read more
Local NewsNews භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 දින ගණනාවකට පසු කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට (26) දින ලද භුමිතෙල් ලිටර් 3300 මිල දි ගැනිමට පාරිභෝගිකයන් අලුයම සිට කිලෝමිටරයක් පමණ දුරට දිගු පොලිම් වල... Read more
Local NewsNews තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට දින 16 කට පසු (26) දින ලද භුමිතෙල් ලිටර් 3300 බෙදා හැරිමේදි පාරිභෝගිකයන් යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ... Read more
Local NewsNews අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක් ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ්... Read more
Local NewsNews අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක් ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ්... Read more
Local NewsNews ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..Shiran VirajMay 26, 2022 by Shiran VirajMay 26, 20220 යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ඉතා සීමිත දින ගණනක් පමණක් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. හමුදා... Read more
BusinessBusiness NewsNews සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපතිShiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. දැනට ඇති විදේශ... Read more