Local NewsNews විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…Shiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය මාසිකව ඩොලර් මිලියන 250... Read more
Local NewsNews කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…Shiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 2022 යල කන්නය මේ වන විට ආරම්භ වී තිබේ. එහෙත් දිවයිනේ සෑම කෘෂිකාර්මික ප්‍රදේශයකින්ම ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවලට... Read more
NewsPolitical මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවකShiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස... Read more
Local NewsNews පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..Shiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 ඉදිරි මාසයක කාලය තුළ තම සියල්ල ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමකට බක්ව දක්වා ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ... Read more
Local NewsNews මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමතිShiran VirajMay 24, 2022 by Shiran VirajMay 24, 20220 මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ... Read more
Local NewsNews සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…Shiran VirajMay 24, 2022 by Shiran VirajMay 24, 20220 ඊයේ දිනයේ දී සහ අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව නිසා පුත්තලම සහිරා විද්‍යාල සහ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය යන විද්‍යාලවල ස්ථාපිත කර ඇති සාමාන්‍ය... Read more
Local NewsNews ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..Shiran VirajMay 24, 2022 by Shiran VirajMay 24, 20220 ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ තිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබේ. බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත... Read more
NewsPolitical නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..Shiran VirajMay 24, 2022 by Shiran VirajMay 24, 20220 කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.... Read more
Local NewsNews මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…Shiran VirajMay 24, 2022 by Shiran VirajMay 24, 20220 මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මේ වන විට මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අයට මාලදිවයින් වෙත පැමිණීම සඳහා ආරක්ෂිත... Read more
Local NewsNews පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…Shiran VirajMay 23, 2022 by Shiran VirajMay 23, 20220 නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ... Read more