Local NewsNews ‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…Shiran VirajFebruary 25, 2022 by Shiran VirajFebruary 25, 20220 රුසියාව විසින් යුක්රේනයට පහර දීමට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතාවයක් පවත්වන ලදී. මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය පැවැත්වූයේ කොළඹ පිහිටි රුසියානු... Read more
Local NewsNews බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…Shiran VirajFebruary 24, 2022 by Shiran VirajFebruary 24, 20220 ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරයShiran VirajFebruary 24, 2022 by Shiran VirajFebruary 24, 20220 ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි. එරට සහල්... Read more
NewsPolitical සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රීShiran VirajFebruary 24, 2022 by Shiran VirajFebruary 24, 20220 සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක... Read more
NewsPolitical ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..Shiran VirajFebruary 24, 2022 by Shiran VirajFebruary 24, 20220 ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ඩීසල් සහ... Read more
EntertainmentEntertainment NewsNews ‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…Shiran VirajFebruary 23, 2022 by Shiran VirajFebruary 23, 20220 ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත. මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ... Read more
සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..Shiran VirajFebruary 23, 2022 by Shiran VirajFebruary 23, 20220 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ. එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට... Read more
Local NewsNews රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..Shiran VirajFebruary 23, 2022 by Shiran VirajFebruary 23, 20220 රටපුරා දෛනිකව කාණ්ඩ වශයෙන් සිදු කරන විදුලි කප්පාදුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුනොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග ව්‍යාපාරිකයන් පිරිසක් එකඟතාවයට පැමිණ ඇතැයි... Read more
ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..Shiran VirajFebruary 22, 2022 by Shiran VirajFebruary 22, 20220 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම... Read more
Local NewsNews කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…Shiran VirajFebruary 22, 2022 by Shiran VirajFebruary 22, 20220 රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව බස් නැවතුම් පොළ... Read more