සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන යානා පියාසර නොකරන්න: ගුවන් හමුදාවෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්
දැනට රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මානුෂීය ආධාර සහ සහන මෙහෙයුම්වල යෙදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව, එම මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා...