කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයිShiran VirajDecember 19, 2018 by Shiran VirajDecember 19, 20180 මොරොක්කෝව රාජ්‍යයේ ඇට්ලස් කදුවැටිය ප්‍රදේශයේ තිබී ස්කැන්ඩිනේවියානු කාන්තා සංචාරකයන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබේ. ගෙල කපා ඝාතනය කර තිබූ එම කාන්තාවන් දෙදෙනාගේ මල සිරුරු ඇට්ලස් කඳුවැටිය... Read more
කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයිShiran VirajDecember 18, 2018 by Shiran VirajDecember 18, 20180 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත්... Read more
විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයටShiran VirajDecember 18, 2018 by Shiran VirajDecember 18, 20180 2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.... Read more
මහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..Shiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට... Read more
මේ දිනවල අතිශයින් ජනප්‍රිය සකුණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිසරින්වලට නෙමෙයි ඇත්තටමයිShiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 දැන් සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි : හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ අම්මා ආගිය අතක් නෑ. තාත්තා ගැන දන්නෙ නෑ. නැන්දාගෙන් සිදුවන කෙනෙහිලිකම්වල... Read more
පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේShiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය වෙලින්ග්ටන්හිදී අද (15) ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන්... Read more
රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයිShiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම... Read more
රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලුShiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්... Read more
රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..Shiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වන යෝජනාව... Read more
රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයිShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ... Read more