වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවාShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ... Read more
නාමල් පක්ෂය මාරු කරයිShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන... Read more
කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්Shiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත්පතකට ලිපියක් යොමු... Read more
TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයිShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බහුතරය මත පදනම්... Read more
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්නShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් පාර්ලිමේන්තුව නියෝජය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසකට විශ‍්‍රාම වැටුප අහිමිව ගොස් තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ නවක... Read more
අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවාShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා පවසයි.හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා... Read more
අපි මේ අසහනය ඉවර කරනවාShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 මේ මොහොතේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා පවසයි. කොළඹ... Read more
කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුටShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ. මියගොස් ඇති පුද්ගලයා... Read more
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්Shiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන්... Read more
විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්Shiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ. ශ්‍රී ලංකා... Read more