රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැලේ සේවකයකුගේ ත්‍රි රෝද රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරවක සටහන්ව...