පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම...