BusinessBusiness NewsLocal NewsNews තිරිගු පිටි මිල අඩු කෙරේShiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි.... Read more
Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more
Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more
Local NewsNewsPolitical සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒවා ප්‍රධාන මාර්ග හතරක්... Read more
Local NewsNewsPolitical මහපොල 2500කින් වැඩි කරයි..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල්... Read more
Local NewsNews යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 යාපනය තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට... Read more
Local NewsNews සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි චාවකච්චේරි... Read more
Local NewsNews අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදාShiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා... Read more
NewsPolitical අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.... Read more
Local NewsNews රිය අනතුරක්.. 12ක් රෝහලේ…Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක්... Read more