පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයිShiran VirajFebruary 14, 2019 by Shiran VirajFebruary 14, 20190 බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඉඩ පහසුකම් තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වඩාත් ඉඩකඩ... Read more
කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියටShiran VirajFebruary 14, 2019 by Shiran VirajFebruary 14, 20190 යාපනය දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එම සියළු කටයුතු සිදුකරනුයේ... Read more
රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයිShiran VirajFebruary 12, 2019 by Shiran VirajFebruary 12, 20190 ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය... Read more
විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි..අලූත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..Shiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ. ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පසුගියදා... Read more
නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානයShiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී... Read more
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..Shiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ස්ථිර වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්‍ෂ වරයෙකු යයි සන්ධාන පොලොන්නරු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.... Read more
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා... Read more
මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 පසුගිය ඔක්තෝම්බර් 26 වන දින රට තුල ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතුනු බවත් සංවර්ධන... Read more
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා,... Read more
චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලShiran VirajJanuary 21, 2019 by Shiran VirajJanuary 21, 20190 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more