NewsPolitical 2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 ‘අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ ඇමරිකානු වරලත්... Read more
NewsPolitical මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය. විදේශක සිට... Read more
NewsPolitical එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..Shiran VirajMarch 5, 2024 by Shiran VirajMarch 5, 20240 ‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත “තරු... Read more
NewsPolitical යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…Shiran VirajMarch 5, 2024 by Shiran VirajMarch 5, 20240 රටේ ජනතාවගේ එකම ඉල්ලිම මැතිවරණයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ... Read more
NewsPolitical අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…Shiran VirajMarch 5, 2024 by Shiran VirajMarch 5, 20240 මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ඒ සඳහා... Read more
NewsPolitical මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්Shiran VirajMarch 4, 2024 by Shiran VirajMarch 4, 20240 තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. නමුත් තමන් වැසිකිලි වලට... Read more
NewsPolitical එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…Shiran VirajMarch 4, 2024 by Shiran VirajMarch 4, 20240 නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ... Read more
NewsPolitical නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..Shiran VirajMarch 4, 2024 by Shiran VirajMarch 4, 20240 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව... Read more
NewsPolitical JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රිShiran VirajMarch 4, 2024 by Shiran VirajMarch 4, 20240 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more