දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිShiran VirajApril 16, 2018 by Shiran VirajApril 16, 20180 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා... Read more
කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්Shiran VirajApril 9, 2018 by Shiran VirajApril 9, 20180 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට... Read more
පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)Shiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා තරග ඉසව් පැවැත්වෙන ස්ථානවල යොදා ඇති ශී‍්‍ර ලංකා ධජයේ තැඹිලි පාට තීරුව දිස් නොවන අතර එය දිස් වන්නේ... Read more
ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියිShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ සමත්ව... Read more
චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට... Read more
මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයිShiran VirajApril 4, 2018 by Shiran VirajApril 4, 20180 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ටොම් කරන් ගිවිසුම් අත්සන් තබා තිබේ. කොල්කටා නයිට්... Read more
ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරන ලද පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. මෙහිදි හෙල්ල විසිකිරීමේ... Read more
ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරඟය සිව්වන දිනටත් අද(02) ක්‍රියාත්මකයි. ඊයේ(01) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා... Read more
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ – සිංහයන්ට තර්ජනය කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boyShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම දවසක්.නොමැකෙන මතකයක් ඉතිහාසයට එක්කළ ඊයේ දවසේ බංග්ලාදේශය සහ ඉන්දියාව තරග කළත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් එක හිතින්ම... Read more
ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයිShiran VirajFebruary 24, 2018 by Shiran VirajFebruary 24, 20180 ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා... Read more