“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටමShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ථකම සමාගමක් ලෙස ‘බිස්නස් ටුඩේ’ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටී. මෙම වසරේ . ‘Business Today... Read more
දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියතිShiran VirajDecember 13, 2018 by Shiran VirajDecember 13, 20180 “අපි වෘත්තීය මට්ටමේ වැවිලිකරුවෝ. මෙය වසර 150 ක් පැරණි කර්මාන්තයක්. මේ ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආදායම ආරක්ෂා කරන්න ඕනේ. අපි කියන්නේ දේශපාලනයයි ආර්ථිකයයි කළවම්... Read more
නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්Shiran VirajDecember 12, 2018 by Shiran VirajDecember 12, 20180 ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ ශ්‍රම හිඟය මග හරවා සංවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව සංක්‍රමණික වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වන බව SBS... Read more
NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළටShiran VirajDecember 5, 2018 by Shiran VirajDecember 5, 20180 ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු... Read more
කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..Shiran VirajNovember 28, 2018 by Shiran VirajNovember 28, 20180 මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු... Read more
ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!Shiran VirajNovember 9, 2018 by Shiran VirajNovember 9, 20180 ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ... Read more
e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසරShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.... Read more
පළමු වරට ඩොලරය 173 පහු කරයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා... Read more
හාල් කිලෝවක් රු 10 කින් බහීShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති... Read more