Local NewsNews අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනShiran VirajDecember 27, 2020 by Shiran VirajDecember 27, 20200 වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී... Read more
Local NewsNews “අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණShiran VirajDecember 27, 2020 by Shiran VirajDecember 27, 20200 මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ... Read more
Local NewsNews ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයිShiran VirajDecember 24, 2020 by Shiran VirajDecember 24, 20200 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ... Read more
Local NewsNews කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…Shiran VirajDecember 24, 2020 by Shiran VirajDecember 24, 20200 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එහි සූත්‍ර කමිටු... Read more
Local NewsNews හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..Shiran VirajDecember 24, 2020 by Shiran VirajDecember 24, 20200 කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව... Read more
Local NewsNews තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..Shiran VirajDecember 24, 2020 by Shiran VirajDecember 24, 20200 කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත. එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා... Read more
Local NewsNews කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..Shiran VirajDecember 24, 2020 by Shiran VirajDecember 24, 20200 නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) දින සිට තාවකාලිකව අත්හිටුවා... Read more
Local NewsNews ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..Shiran VirajDecember 23, 2020 by Shiran VirajDecember 23, 20200 ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා... Read more
Local NewsNews පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපතිShiran VirajDecember 23, 2020 by Shiran VirajDecember 23, 20200 ශ්‍රී ලංකාවට පැමිණ මුලින් හෝටල්වල දින 14 ක් නිරෝධායනය වන පුද්ගලයින් සඳහා නිවාස නිරෝධායනය නිදහස් කර ඇත. පසුගිය කාලයේ සිදුවූයේ දින 14 ක් හෝටලයක හා... Read more
වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේShiran VirajDecember 23, 2020 by Shiran VirajDecember 23, 20200 අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන්... Read more