Local NewsNews තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි. දෙමළ ජාතික සන්ධානයේ... Read more
Local NewsNews මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත. එම එ්කකයේ සේවයේ... Read more
Local NewsNews කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත්... Read more
Local NewsNews මාතලේ කොටසක් ලොක්ඩවුන්..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ. එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත. මෙසේ සංචරණ සීමා පනවා... Read more
Local NewsNews පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමතිShiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015 වසරේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ පාපොච්චාරණයක් සාක්ෂි කරගෙන පමණක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 බස්නාහිර පලාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර්... Read more
Local NewsNews කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..Shiran VirajNovember 19, 2020 by Shiran VirajNovember 19, 20200 කොරෝනා ආසාදනය වීමෙන් මහපාරේ පුද්ගලයන් මිය යන බවට අසත්‍ය ප්‍රචාර කල තවත් පුද්ගලයන් 29 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය... Read more
Local NewsNews මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…Shiran VirajNovember 18, 2020 by Shiran VirajNovember 18, 20200 කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ තලෙයිමන්නාරම දූපතේ භූමදානය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. මේ සම්බන්ධයෙන්... Read more
Local NewsNews නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිතිShiran VirajNovember 18, 2020 by Shiran VirajNovember 18, 20200 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. ඒ, ඔවුනගේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස්... Read more
Local NewsNews කේරළ ගංජා තොගයක් අත්අඩංගුවටShiran VirajNovember 18, 2020 by Shiran VirajNovember 18, 20200 කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්... Read more