අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයිShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. උදෑසන 05.00 සිට දහවල් 12.00... Read more
දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර... Read more
facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලාShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර... Read more
2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන... Read more
බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 බෙල්ලන්විල විමරතන අනු නාහිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ නාගරික හසිදි මරණ පරික්ෂකවරිය ලවා සිදු නොකර බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදුකිරීමෙන් නීතිමය ගැටලුවක් මතු වී... Read more
සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිටShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු... Read more
ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුවShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. ජාතික... Read more
වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල... Read more
වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 වැලන්ටයින් මල් ඇසට මිහිරි දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ... Read more
ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස් ආකාරයෙන් සැමරූ බව අද දෙරණට වාර්තා විය. ඒ අනෙකුත්... Read more