පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ,... Read more
අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදීShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග... Read more
නිවාස කිහිපයකට හානි කරමින් මුලතිව් හීදි RPG උණ්ඩයක් පුපුරයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රාදේශයේදී ඊයේ (12) රාත්‍රියේ RPG වර්ගයේ උණ්ඩයක් පුපුරා ගොස් තිබෙනවා. කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ මෙම උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි වාර්තා... Read more
හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවටShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණය කළ බව කියන යුධ හමුදා රෝහලේ කපිතාන් නිලයක් දරන වෛද්‍යවරයෙක් සහ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් නිලයක් දරන... Read more
මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්... Read more
ගෝඨාභය එයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය... Read more
පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය... Read more
ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩුShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම... Read more
කැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්... Read more