Local NewsNews දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා දමා තිබේ. දඹුල්ල නගරාධිපති වරයා විසින් මේ බව නිවේදනය කර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාානයේ සිදු... Read more
Local NewsNews තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි. දෙමළ ජාතික සන්ධානයේ... Read more
Local NewsNews මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත. එම එ්කකයේ සේවයේ... Read more
Local NewsNews කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත්... Read more
BusinessBusiness NewsNews Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය... Read more
Local NewsNews මාතලේ කොටසක් ලොක්ඩවුන්..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ. එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත. මෙසේ සංචරණ සීමා පනවා... Read more
Local NewsNews පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමතිShiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015 වසරේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ පාපොච්චාරණයක් සාක්ෂි කරගෙන පමණක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 හිටපු එෆ් සී අයි ඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක සිදු කරන ලද ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු... Read more
Local NewsNews දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 බස්නාහිර පලාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර්... Read more
NewsPolitical පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..Shiran VirajNovember 19, 2020 by Shiran VirajNovember 19, 20200 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පදවි ප‍්‍රාප්තියට වසරක් සපිරි අද දිනයේ ජාතිය අමතමින් ඒ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය. ආයුබෝවන්, මීට වසරකට පෙර... Read more