රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලුShiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්... Read more
රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..Shiran VirajDecember 15, 2018 by Shiran VirajDecember 15, 20180 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වන යෝජනාව... Read more
රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයිShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ... Read more
තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිටShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තීන්දුව අනුව දැනට අභියාචනාධිකරණයේ නියෝගයකට අනුව අත්හිටුවා ඇති කැබිනට් මණ්ඩලය අහෝසි වී නොමැති බව ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතීඥ ප‍්‍රතිභා... Read more
ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩවShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 තුර්කියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතියි. අදාළ අනතුරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව එම වාර්තා අනුව හෙළිවී තිබේ. පුද්ගලයින් නව... Read more
“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටමShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ථකම සමාගමක් ලෙස ‘බිස්නස් ටුඩේ’ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටී. මෙම වසරේ . ‘Business Today... Read more
බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයිShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ... Read more
ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයිShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ. ගූගල් සෙවුම් අතරතුර මෝඩයා හෙවත් ෆූල් යන යෙදුම සෙවීමේදී... Read more
රනිල් එක්ක ආණ්ඩු කරන්න ජනපතිගේ සූදානමක් නෑShiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ... Read more
මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..Shiran VirajDecember 14, 2018 by Shiran VirajDecember 14, 20180 පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප‍්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් සමුරනු ලැබීය.... Read more