බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවටShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk... Read more
ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය... Read more
ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්... Read more
පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ,... Read more
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට... Read more
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා... Read more
කඩුලු 8ක ජයක් නවසීලන්තයටShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට... Read more
එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ. 2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල්... Read more
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09)... Read more
පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා... Read more