International NewsNews ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..Shiran VirajNovember 30, 2020 by Shiran VirajNovember 30, 20200 පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත. රජයේ ප‍්‍රකාශකයෙකු සති... Read more
NewsPolitical අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ... Read more
Local NewsNews තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයිShiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරයි. ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ... Read more
Local NewsNews දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා දමා තිබේ. දඹුල්ල නගරාධිපති වරයා විසින් මේ බව නිවේදනය කර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාානයේ සිදු... Read more
Local NewsNews තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි. දෙමළ ජාතික සන්ධානයේ... Read more
Local NewsNews මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත. එම එ්කකයේ සේවයේ... Read more
Local NewsNews කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත්... Read more
BusinessBusiness NewsNews Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය... Read more
Local NewsNews මාතලේ කොටසක් ලොක්ඩවුන්..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ. එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත. මෙසේ සංචරණ සීමා පනවා... Read more
Local NewsNews පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමතිShiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015 වසරේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ පාපොච්චාරණයක් සාක්ෂි කරගෙන පමණක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.... Read more