ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවටShiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) හදිස්සියේම පාර්ලිමෙන්තුවට ගොස් තිබේ. ඒ මහතා මෙසේ හදිස්සියේ පාර්ලිමේන්තුවට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක්... Read more
ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැShiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. ඒ ඉකුත්දා... Read more
කාසියේ වාසිය ලංකාවටShiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා... Read more
ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායිShiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඞී කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.... Read more
බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියිShiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 බැංකු අතර ගනුදෙනු සේවා සහ මුදල් හුවමාරුව පසුගිය සිකුරාදා පැය කිහිපයක් ඇන හිටියේය. ඊට හේතුව වූයේ, මෙරට විශාලතම ගෙවීම් පහසුකම් සපයන්නා වන LankaClear මුහුණ දුන්... Read more
දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්Shiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වූ අතර... Read more
දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා. පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන්... Read more
තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක... Read more
දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනයShiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්... Read more
නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්. අද 01 උදෑසන... Read more